Mobile app

Thunsarana Kavi App

ශ්‍රී පාදය වන්දනා කරන බැතිමතුන් හට වටිනා ඇප් එකක්. ශ්‍රි පාදය  වන්දනා කරනකොට කියන තුන්සරණ කවි ඇතුලත් කරලා ඇප් ඵකක් අප හදුන්වාදෙනවා.  මේ ඇප් ඵක සම්පූර්ණයෙන්ම නොමිලේ Play Store ඵකෙන් ගන්න පුලුවන් විදිහට දාලා තියෙන්නේ, ඵ් වගේම කිසිම වෙළඳ දැන්වීමක් මෙහි…

Recharger iPhone App - Quick recharge

Re-charger ඇප් එක ඇපල් අයිෆෝන් වලටත්. ෆෝන් එකට රීචාජ් කාඩ් සූරා ෆෝන් එකේ කැමරාවෙන් scan කරලා අදාල pin අංක ක්ෂණිකව හඳුනාගෙන ගිණුම යාවත්කාලීන කරන ඇප් එකක් අපි ඔයාලට හදුන්වාදුන්නා මතක ඇති. හැබැයි ඒ ඇප් එක වැඩ කරේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වලට විතරයි. ඔන්න දැන…

2017 Sinhala Calendar App

ඔබගේ ස්මාර්ට් ෆෝන් එකට 2017 දින දර්ශන ඇප් එක . 2016 වර්ශය නිම වීමට ඇත්තේ තවත් දින කිහිපයක් පමණයි. ඉදිරි වසරේ වැඩකටයුතු සඳහා අපිට දින දර්ශනයක් යන ඕනෑම තැනක රැගෙන යන්න බාවිතා කරන්න තියෙනම් වටිනවා. කාලයත් සමඟ දැන් Day Card ලඟ තියාගන්නේ නෑනේ. ඒ නිසා ඔබ…

Android Super Backup App

flda,a , uefiaÊ nelma lr,d B-fï,a tlg f.kajuq¡ Thdf.a f*daka tlg fyda fjk flfklaf.a f*daka tlg meñfKk call iy uefiaÊ fï wema tl yryd B-fï,a tlg f.kak .kak mq¨jka¡ tajf.au fï u.ska lr.kak mq¨jka foaj,a tlska tl n,uq¡ wemaia SD card tlg nelma lrkak …

Tải thêm bài đăng
Không tìm thấy kết quả nào